tag:blogger.com,1999:blog-3678664820098083310.post2286512225553431086..comments2023-08-22T17:17:42.805+05:30Comments on පුස්කොළපොත: වරදට දඬුවම්?බට්ටාhttp://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3678664820098083310.post-53605094932865123952012-02-29T16:40:38.370+05:302012-02-29T16:40:38.370+05:30ඒ මොකද්ද බං අයියෙ ඒ චෑන්ස් එක?ඒ මොකද්ද බං අයියෙ ඒ චෑන්ස් එක?බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-78346883701897870852012-02-29T12:15:38.364+05:302012-02-29T12:15:38.364+05:30පුතෝ අනාගතේ පරිස්සම් වෙයන් තව එක චෑන්ස් එකක් සෙට් ...පුතෝ අනාගතේ පරිස්සම් වෙයන් තව එක චෑන්ස් එකක් සෙට් වෙයි මගුල් මුද්දක් ඇති අතකින් කන්නගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-49903544410806072552012-02-26T00:46:36.435+05:302012-02-26T00:46:36.435+05:30හික් හික්... කවර් ඩ්රයිව්. එදා නං ගැහුවෙ හතරෙ පාර...හික් හික්... කවර් ඩ්රයිව්. එදා නං ගැහුවෙ හතරෙ පාරක්. මුද්දත් එක්ක ගත්තොත් පහේ පාරක් කිව්වැකි.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-18041104776168546152012-02-25T23:51:46.970+05:302012-02-25T23:51:46.970+05:30හප් පා.... මට හිනාව නවතා ගැනීමට බැරිය... මිස් කෙලප...හප් පා.... මට හිනාව නවතා ගැනීමට බැරිය... මිස් කෙලපු කෙලිල්ල මැවි මැවි පෙනෙන්නාක් මෙන්ය... ඇය කෙලින හැටියට අත දිගහැර එල්ල කරන ලද පහරක් නොවිය යුතුමය.අත මිට මොලවා කවර් ඩ්රයිව් පහර දීමට ඇයට ඇත්තේ මහත් වූ කුසලතාවක්ය....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-58823797967420453492012-02-25T19:22:44.113+05:302012-02-25T19:22:44.113+05:30ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන ...ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.Sasroohttps://www.blogger.com/profile/10183489069512277571noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-82888767113788671792012-02-25T14:12:14.261+05:302012-02-25T14:12:14.261+05:30තැංකූ අයියේ අගය කිරීමට. ඒ මියුරු ගුරුතුමිය වෙන කවු...තැංකූ අයියේ අගය කිරීමට. ඒ මියුරු ගුරුතුමිය වෙන කවුරුත් නොව ඔබත් මමත් හොඳින් ම දන්නා අපේ අයි.ටී. ගුරුතුමියයි. දැන් නං ඕ තොමෝ ඒ තරං සැර නෑ හැබැයි. ගොඩක් වෙලාවට හරි ම සුහදයි.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-33057473033348490272012-02-25T13:27:22.892+05:302012-02-25T13:27:22.892+05:30ලිවීම නම් උපරිමයි කොල්ලෝ සුපිරියි හිනා වෙමින් කියෙ...ලිවීම නම් උපරිමයි කොල්ලෝ සුපිරියි හිනා වෙමින් කියෙව්වෙමි....ඒ මියුරු ගුරුතුමිය කවුදැයි ඔළුව කරකවමින් කල්පනා කරන්නෙමි...අපේ කාලේ නම් ටීච කෙනෙක් නැති වෙච්චි ගමන් පන්තියම මල් වත්තක් වෙනවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-51531471118479164662012-02-25T12:33:41.770+05:302012-02-25T12:33:41.770+05:30ඕ තොමෝ හිතුවෙ මම කතා කර කර හිටියැයි කියලා. ඇයි මම ...ඕ තොමෝ හිතුවෙ මම කතා කර කර හිටියැයි කියලා. ඇයි මම කොන්ද කෙලින් තියන් හිටපු එකානෙ. වැරැද්දෙන් බේරෙන්න එහෙම කරැයි කියල ඕ තොමෝ හිතන්න ඇති.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-73532579528718927632012-02-25T11:51:47.064+05:302012-02-25T11:51:47.064+05:30මුකුළුවට ගහන්න ආපු මියුරු ඇයි බට්ටට ගැහුවෙ ?මුකුළුවට ගහන්න ආපු මියුරු ඇයි බට්ටට ගැහුවෙ ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-90428168392523892752012-02-25T11:45:29.202+05:302012-02-25T11:45:29.202+05:30අනිත් උං එහෙම උනාට අපිත් අහිංසකයි තමයි අෆ්ෆා. දැං ...අනිත් උං එහෙම උනාට අපිත් අහිංසකයි තමයි අෆ්ෆා. දැං බලන්ට එදාට පස්සේ කවුරුත් මට මගුල් මුද්ද මූනේ හිටින්න ගහලා නෑනේ. :ඩීබට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-16346767649459447342012-02-25T11:42:33.652+05:302012-02-25T11:42:33.652+05:30හික් හික්. සෑර්ලා රවට්ටන්න ගියාට හොඳ වැඩේ.. ඇත්තටම...හික් හික්. සෑර්ලා රවට්ටන්න ගියාට හොඳ වැඩේ.. ඇත්තටම එහෙම අත පැලෙනවද?බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-52843719071754205502012-02-25T05:54:55.984+05:302012-02-25T05:54:55.984+05:30සාටර් කොල්ලෝ ටිකක් අෆ්ෆා, අපි නම් හරි අහිංසකයි.......සාටර් කොල්ලෝ ටිකක් අෆ්ෆා, අපි නම් හරි අහිංසකයි.... රටක් වටි...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-3678664820098083310.post-1264308511433406532012-02-25T04:29:51.885+05:302012-02-25T04:29:51.885+05:30අපේ එකෙක් සර්ව බය කරන්න පොල්තෙල් ගාලා අතේ කෙස් ගහක...අපේ එකෙක් සර්ව බය කරන්න පොල්තෙල් ගාලා අතේ කෙස් ගහක් තිබ්බම අත පැලෙනවා කිව්වා..එතකොට පොලීසි යන්න...පොල්තෙල් ගාන්න උනා පස්ස පැත්තේ එදා ගැහුවේ අතට නෙමේ පස්සට...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com